රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:40 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2016 වර්ෂයට පලාපළ: මීන


වසර අගදී පහසුකම් රැසක්...

ලග්නාධිපති බ්‍රහස්පති 6 වැන්නේ සිටීම සුළ නොවේ. ජනවාරි 30 දින රාහුත් හයට පැමිණ ගුරු සමග සංයෝගය තත්වය තව තවත් ව්‍යාකූල වීමකි. ශනි සිකුරු 9 වැන්නේත් බුධ අයස්ඛානයේ සහ රවි රැකියාස්තානයේත් වීම සුබයි. වසරේ මුල් භාගය ඉවසීමෙන් හා බුද්ධිමත්ව ගත කල යුතු බවට නිර්මානය වී අැති ග්‍රහ බලය කියා පායී.

ධනය

වසරේ මුල් භාගයේ බලාපොරොත්තු වූ තරමට ආදායම් නොලැබීමත් වියදම් වැඩි වීමත් යන ආර්ථික අපහසුතා සිතට අසහනය ගෙන දෙයි. එහෙත් වසරේ අග බාගය මෙහි අනෙක් පැත්ත ක්‍රියාත්මක වී සිතට සහනය ගෙන දේ. සිද්ධ වුනා වූ ණයතුරුස් පියවා දැමීමටත් මුදලක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව ලැබේ. අතපසු වූ ආදායම් මාර්ග නව මුහුණුවරකින් ප්‍රථිනිර්මාණය කර ගැනීමටත් අවස්ථාව ලැබ්.

රැකියාව

අගෝස්තු මාසයෙන් පසුව රැකියා ස්ථානයේ පරිසරය යහපත්ය. මෙතෙක් රැකියා හා ව්‍යාපාර ක්ෂේත්‍රෙය් පවතින බාධා වයාබාර දියුණුව ආදිය තරමක් ප්‍රමාද වීමට කටයුතු යෙදේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලටද තරමක බාධා ස්වභාවයත් පවතී. උනන්දුව උත්සාහය අඩු වන බවක්ද පෙනේ.

ජීවිතය

වසරේ මුල් කාලයේ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට හෝ විවාහ දින නියම කර ගැනීමට සුදුසු නොවේ. ගෙදර පරිසරය සහ ගේ දොර සම්බන්ධ වැඩිදියුණු කර ගැනීමේ කටයුතු මදක් ප්‍රමාද කිරීම සුදුසුය.

සෙෘඛ්‍යය

දණහිස්වල සහ තුනටියේ අමාරු ඇති අය නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගත යුතුය.

ශුභ අංක - 1, 4
ශුභ වර්ණ - කහ, රන්වන්
ශුභ දින - සඳුදා, බ්‍රහස්බතින්දා
අය - 11
වැය - 8

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
20° 18' 38"

  රවි
   7° 20' 52"
  චන්ද්‍ර
   1° 35' 12"
  බුධ
   29° 11' 47"
  සිකුරු
   26° 2' 56"
  කුජ
   25° 59' 42"
  ගුරු
   15° 29' 40"
  ශනි
   3° 2' 54"
  රාහු
   24° 55' 49"
  කේතු
   24° 55' 49"
  යුරේනස්
   1° 14' 14"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"