රවි

5:58 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 55%
Zodiac Sign
කටක

පංචාංග


2018 April 23
8:30 pm


අස්ලිය


පුර නවවක


ශුල


බාලව, කෞලව

රාහු කාලය

7:30 am - 9:03 am

දිශා


උතුර


වයඹ


නැගෙනහිර


2016 වර්ෂයට පලාපළ: සිංහ


කටයුතු දියුණුවට ඉවසීම වැදගත්ය...

යෝගකාරක කුජ බලවත්ව වික්‍රමස්ථානයේය. ලග්නාධිපති රවි පස්වැන්නේත්, ගුරු ලග්නයේත් සෙනසුරු සහ සිකුරු හතරවැන්නේත් ගෝචරය වෙමින් වසර ආරම්භ වේ. යෝගකාරක කුජට සුදුසුම ස්ථානය තුන්වැන්නයි. නොපසුබට උත්සාහයෙන් සාධාරණව තම කටයුතු බොහෝ විට තම මතයට අනුව නිසියාකාරව කරයි.

ලග්නාධිපති රවි ගුරු සමග පරිවර්ථනයකි. ඒ අනුව ටිකක් ආඩම්බර අනුන්ට යටත් නොවන මෙන්ම අනුන්ට දෙවෙනි නොවන්නට වැඩ කරන ගතියක් ඇත. නමුත් ගුරු ලග්නයේ දික්බලව ඇති බැවින් උසස් අදහස් ඇති පහත් වැඩ හෝ තමන්ට නොගැලපෙන වැඩ නොකරන තේජාන්විත භාවයක් ගනී.

අගෝස්තු 11 දින ගුරු දෙවැන්නට මාරු වීමත් සමගම හදිසි ධනලාභ බලාපොරොත්තු වූ ආදායම් නව ආයෝජනාදී උසස් ලෙස වර්ධනය වන ආර්ථික තත්වයක් ඇති වේ.

ජනවාරි 30 න් පසුය රාහු කේතු ලග්නයට සහ හත්වැන්නට මාරුවන මනසේ නොසන්සුන්තාවය හදිසිවීම් හේතුවෙන් අවුලෙන් අවුලට පත් වෙන වැඩ කටයුතු ළඟම උදව් උපකාර කරන අයට බැණ වැදීම් සිත් පලුදු වූ විශ්වාසවන්තයන් හැරයාම මානසික සෞඛ්‍යය තත්වය තරමක් දුර්වල වීම ආදී නරක ප්‍රථිඵලද ඇති විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කිරීම මැනවි.

ධනය

මෙතෙක් පග්නගත බ්‍රහස්පති අගෝස්තු 11 දින ධනස්ථානය වන දෙවැන්නට මාරු වේ. ඒ අනුව. අගෝස්තුවලින් පසු ආර්ථික තත්වය උසස් ලෙස වර්ධනය වේ. අනවශ්‍ය වියදම් අතහැරීම නිසා තමා සන්තක ස්ථිර දේපලක් හෝ තැන්පත් ධනය වර්ධනය විම හේතුවෙන් ඉතිරි කිරීම් වැඩි වේ.

රැකියාව

රැකියා ව්‍යාපාරවලින් බලාපොරොත්තු ආකාරයම ප්‍රෙයා්ජන ගතප හැකිය. වෙනත් අය යටතේ කරන වෘත්තීන්ට වඩා තමාගේම වෘත්තීන් කිරීමට සිත යොමු වේ. රැකියා බලාපොරොත්තු වන අයටත් සුදුසුකම්වලට අනුව රැකියාවන් ලැබේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය හදාරන සිංහ ලග්න හිමියන්ටද මේ වසර සුබයි. තම උනන්දුව සහ උත්සාහය මෙන්ම ඥාණ ශත්තිය සහ ධාරණ ශක්තිය ඉහළ යන කාලයකි.

ජීවිතය

මෙතෙක් පැවති අසහනකාරී තත්වය තරමක් දුරය මග හැරී ගියත්, පවුලේ අය සමග විසීම අඩු වේ. තමන් තනි වූවා සේ හිතට දැනේ. තම අදහස් පිටතට නොපෙන්වන රහස්‍ය සහ ගුප්ත භාවය ඇති වේ. යුගදිවිඅ ගෙවන්නන් අතරද යම් ප්‍රශ්න මත භේධ ඇති වේ. මංගල යෝජනා සහ පෙම් සබඳතා සාර්ථකත්වයට පත්වන්නේ වසර අගදීය.

සෙෘඛ්‍යය

පපුවේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග පීඩා ඇතිය සහ පීනස් තත්වයන් ඇති අය ප්‍රෙව්ශම් විය යුතුය. හිස ආශ්‍රිත රෝගාදියට පාත්‍ර වීමේ ඉඩක් ඇත.

ශුභ අංක - 1, 4
ශුභ වර්ණ - රතු, රෝස
ශුභ දින - ඉරිදා, අඟහරුවාදා
අය - 11
වැය - 2

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
වෘශ්චික
11° 37' 34"

  රවි
   9° 24' 18"
  චන්ද්‍ර
   18° 52' 55"
  බුධ
   13° 30' 11"
  සිකුරු
   4° 42' 3"
  කුජ
   25° 53' 33"
  ගුරු
   26° 14' 40"
  ශනි
   15° 14' 6"
  රාහු
   16° 55' 21"
  කේතු
   16° 55' 21"
  යුරේනස්
   4° 47' 42"
  නෙප්චූන්
   21° 40' 39"
  ප්ලූටෝ
   27° 16' 52"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය