රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:38 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2016 වර්ෂයට පලාපළ: මකර


තමන්ගේ තටයුතු තිරීමට ආත්ම ශක්තිය ලැබේ.

ලග්නාධිපති සෙනසුරු වසර පුරාම එකොළහේ ගමන් කිරීම සුබයි. ලග්න ජන්ම ඒරාෂ්ඨක යෙදුනත් මකර ලග්න හිමියන්ට ඒවා බලවත් නොවේ. අටේ අශුභව ඉන්නා ගුරු අගෝසතුවේ නවයට මාරු වීම සුබයි. ජනවාරි 30 රාහු කේතු අටට සහ දෙවැන්නට මාරු වේ.

ධනය

ආදායම් ඵලදායී ලෙස වියදම් කිරිම නිසා යහපත් ආර්ථික ස්තාවරයක් පවත්වා ගෙන යා හැකිය. ධනයෝජන කල්පිරීම් විශ්‍රාම වැටුපක් හෝ රහසිගත ආදායම් මාර්ගයකින් එකවර ලැබෙන මුලදකට හිමිකමක් ඇත. එය අපතේ නොයන ලෙස ආයෝජනය කල යුතුය.

රැකියාව

රැකියා ව්‍යාපාර වෙනසක් නැතිව කරගෙන යාමට සමත් වේ. රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු කඩ නොවන අතර සිකුරු දශාව ගත කරන මකර ලග්න හිමියන්ට හිතුවාටත් වඩා හොඳ රැකියා ලාභ හිමිය. එවන් රැකියා හෝ ව්‍යාපාර නියුක්තිකයන්ට උසස්වීම් තානාන්තර දීමනා හිමිය.

අධ්‍යාපනය

ජනවාරි 30 න් පසු රාහු නවයේ සිටිමෙන් උසස් උධ්‍යාපනයට ඇති වූ බාධා ඉවත් වේ. පොතපත ආශ්‍රිත ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා වෘත්තීය අධ්‍යාපනයෙන් දියුණුව ගෙන දේ. බුධ හෝ සිකුරු මහ දශා අතුරු දශා ගෙවන මකර ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බොහෝ දුරට බාධාවන් නොමැත.

ජීවිතය

ගෙදර පරිසරය යහපත්ව පවත්වා ගෙන යා හැකිය. පවුලේ දියුනුව වෙනුවෙන් බෝ වැඩකටයුතු කර ගත හැකි කාලයකි. යුත දිවි ගෙවන්නන් අතර සතුට සමගිය ඇති වේ. වසර අග විවාහ ගිවිස ගැනීම්වලට සුබයි.

සෙෘඛ්‍යය

උගුරේ සහ බෙල්ලේ රෝග ඇති වීමට යම් ඉඩකි ඇති වුවත්, බලවත් රෝග පීඩා නොයෙදේ.

ශුභ අංක - 6, 9
ශුභ වර්ණ - නිල්, රතු
ශුභ දින - බදාදා, සිකුරාදා
අය - 5
වැය - 11

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
19° 47' 9"

  රවි
   7° 20' 47"
  චන්ද්‍ර
   1° 34' 13"
  බුධ
   29° 11' 41"
  සිකුරු
   26° 2' 50"
  කුජ
   25° 59' 38"
  ගුරු
   15° 29' 39"
  ශනි
   3° 2' 53"
  රාහු
   24° 55' 50"
  කේතු
   24° 55' 50"
  යුරේනස්
   1° 14' 14"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"