රවි

6:02 am

5:51 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 30%
Zodiac Sign
මකර

පංචාංග


2017 November 23
4:40 pm


උත්‍රසල


පුර සැටවක


ගණ්ඩ


බාලව, කෞලව

රාහු කාලය

1:25 pm - 2:54 pm

දිශා


උතුර


දකුණ


බස්නාහිර


2015 වර්ෂයට පලාපළ: කුම්භ


ජූලි 13 වෙනිදායින් පසු ශුභයි

කුම්භ ලග්න හිමියන්ට ලග්නාධිපති සෙනසුරු දහයේ සිටියදී වර්ෂය ආරම්භ වේ. යෝගකාරක සිකුරු හතරවැන්නේ ස්වක්ෂේත්‍රව මාලවී යෝගය උදා කර ඇත. ගුරු හයවැන්නේද, කුජ තුන්වැන්නේද සිටී.
මේ අනුව කුම්භ ලග්න හිමියන්ට ශුභපල මෙන්ම සෙනසුරු දෝෂද පවතී.

ධනය

දැනට පවතින තත්වය අනුව ලග්නාධිපති දශවැන්නේ ගමන් කිරීම මගින් කිසියම් ශුභ තත්වයක් ඇති වුවද, සෙනසුරු රැකියාස්ථානයේ ගෝචරය වීමම, රැකියා පිළිබඳ ගැටලු සහ රැකියාවෙන් ලබන ආදායම් මාර්ග අවහිර වීම්වලට හේතු වේ. කේතු දෙවැන්නේ ගමන් කිරීමේ සහ දෙවැන්නාධිපති සයවැන්නේ ගෝචරය වන දෝෂයද තැන්පත් ධනය වියදම් වීමට හේතුවකි. කෙසේ වෙතත් බ්‍රහස්පති 2015 ජුලි 13 වෙනිදායින් පසුව මෙම තත්වය ශුභ අතට හැරේ.

රැකියාව

මෙතෙක් ස්වකීය කැපවීම සහ උත්සාහය මගින් ලබා ගත් ප්‍රථිපලවලට අමතරව 2015 ජුලි 13 වෙනිදායින් පසුව කුම්භ ලග්න හිමියන්ට තරමක් අස්වැසිල්ලක් වේ. එනම් පුරා වසරකට වඩා කාලයක් ඔබේ හයවැන්නේ ගෝචරය වූ බ්‍රහස්පති හත්වැන්නට පැමිණේ. මේ අනුව හවුල් කටයුතුවල දියුණුවක් දක්නට ලැබේ. දශවැන්නේ ශනිගේ දෝෂයට යම් පිළියමක් කල විට රැකියා සහ තනතුරු උසස් වීම සහ ඉන් ලබන ආදායම් මාර්ග යහපත් වීමද හේතු වේ.

අධ්‍යාපනය

මේ වසර පටන් ගන්නේ රාහු නවවැන්නේ සිටියදීය. උසස් අධාපනය හදාරන්නන්ට තරමක් බාධක සහිතය. මෙතෙක් සතුරු ස්ථානයක සිටි ප්‍රඤාකාරක බ්‍රහස්පති 2015 ජුලි 13 වෙනිදායින් පසුව හයවැන්නේ සිට හත්වැන්නට ඒමත් සමගම අධ්‍යාපනයට තිබූ බාධක තුරන් වී ඒ සඳහා උනන්දුව සහ උත්සාහය ඇති වේ. එම උනන්දුව සහ උත්සාහය මල්පල ගැන්වීමත් සමගම ඒ සඳහා සෙසු අයගේ උදව් අපකාරද හිමි වනු ඇත. රාහුට අවශ්‍ය පිළියම් කල යුතුය.

ජීවිතය

සත්වැන්න බලවත් වීම සහ විවාහකාරක සිකුරු බලවත් වීම යන හේතුවෙන් අවිවාහක අයට මංගල යෝග උදා වේ. යුග දිවි ගෙවන්නන්ගේ සතුට සමාදානය වර්ධනය වේ. හවුල් කරුවන් අතර සම්බන්ධතාවන් වර්ධනය වී යහපත් දිවියකට වාසනාව පෑදේ.

සෙෘඛ්‍යය

පාද, උදරාශ්‍රිත රෝග සහ ගුද මාර්ග ආශ්‍රත රෝග පිඩාදිය ඇති විය හැකිය. ජලයෙන්ද ප්‍රෙව්ශම් විය යුතුය.

ජය දින - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

ජය වර්ණ - රතු, රෝස

ජය අංක - 1, 3, 9

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
20° 18' 38"

  රවි
   7° 20' 52"
  චන්ද්‍ර
   1° 35' 12"
  බුධ
   29° 11' 47"
  සිකුරු
   26° 2' 56"
  කුජ
   25° 59' 42"
  ගුරු
   15° 29' 40"
  ශනි
   3° 2' 54"
  රාහු
   24° 55' 49"
  කේතු
   24° 55' 49"
  යුරේනස්
   1° 14' 14"
  නෙප්චූන්
   17° 28' 40"
  ප්ලූටෝ
   23° 35' 53"