රවි

5:56 am

5:56 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Gibbous 50%
Zodiac Sign
මිථුන

පංචාංග


2025 October 14
12:59 am


පුනාවස


අව නවවක


ශිව


කෞලව, තෛතිල

රාහු කාලය

2:56 pm - 4:26 pm

දිශා


නැගෙනහිර


බස්නාහිර


නැගෙනහිර

අද දිනට පලාපළ: තුලා


දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

චන්ද්‍රයා මිථුන රාශියේය. සිතුවිලි වේගවත්ය. එක දෙයක් එක දිගටම කරගෙන යාමට නොහැකි තරම් සිතුවිලි චංචලය. සෑම දෙයක් පිළිබඳව උවමනාවෙන් සිතයි. බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරයි. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට උනන්දු වේ. ඇවිදිලි අධික වීමටත් නිතර ගෙයින් පිට වාසය කිරීමටත් සිදුවිය හැක.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
11° 39' 27"

  රවි
   26° 38' 38"
  චන්ද්‍ර
   27° 13' 40"
  බුධ
   16° 19' 28"
  සිකුරු
   5° 50' 14"
  කුජ
   20° 36' 26"
  ගුරු
   29° 45' 53"
  ශනි
   2° 39' 12"
  රාහු
   22° 17' 7"
  කේතු
   22° 17' 7"
  යුරේනස්
   6° 50' 6"
  නෙප්චූන්
   6° 7' 31"
  ප්ලූටෝ
   7° 17' 7"