රවි

5:59 am

5:50 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Gibbous 83%
Zodiac Sign
වෘෂභ

පංචාංග


2019 November 15
10:33 am


මුවසිරිස


අව ජලවක


සිද්ධ


විෂ්ටි, බව

රාහු කාලය

10:26 am - 11:55 am

දිශා


නැගෙනහිර


ගිණිකොන


නිරිත

අද දිනට පලාපළ: මිථුන


සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්

අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

සඳු වෘෂභ රාශියේ උච්ච වන නිසා සිතේ සෞම්‍ය හැඟුම් පහළ වේ. රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇතිකරයි. ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වී අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි. සංගීතයට සහ කලාවට ප්‍රිය කරයි. වෘෂභ රාශියේ සඳු සැරි සැරීම ධන යෝගයක් ද වේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මකර
1° 2' 48"

  රවි
   28° 30' 48"
  චන්ද්‍ර
   29° 50' 21"
  බුධ
   20° 32' 34"
  සිකුරු
   22° 35' 3"
  කුජ
   3° 17' 33"
  ගුරු
   2° 11' 2"
  ශනි
   22° 35' 7"
  රාහු
   16° 41' 40"
  කේතු
   16° 41' 40"
  යුරේනස්
   9° 54' 3"
  නෙප්චූන්
   21° 57' 57"
  ප්ලූටෝ
   27° 3' 29"

Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු


වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය