රවි

5:52 am

6:25 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 95%
Zodiac Sign
වෘශ්චික

පංචාංග


2020 June 5
8:41 am


අනුර


පසළොස්වක


සිද්ධ


විෂ්ටි, බව

රාහු කාලය

10:35 am - 12:09 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


වයඹ

අද දිනට පලාපළ: කටක


අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

මේ වන විට චන්ද්‍රයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටී. වෘශ්චිකයේදී චන්ද්‍රයා නීච විම හේතුවෙන් ඔබගේ මෘදු මොළොක් සිතුවිලි අතුරුදන්ව තද සිතක් ඇතිවීමටත්, වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත. එනිසා අන්‍යයන්ගෙන් ඈත්ව තනිව වැඩකටයුතු කර ගැනීමට සිදු වේ. ඔබ විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී. මේ බැව් හොඳින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කිරීමට සිතට ගත යුතුය.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මිථුන
28° 31' 41"

  රවි
   20° 54' 27"
  චන්ද්‍ර
   11° 56' 13"
  බුධ
   14° 27' 26"
  සිකුරු
   18° 41' 39"
  කුජ
   21° 24' 26"
  ගුරු
   2° 28' 9"
  ශනි
   7° 29' 47"
  රාහු
   5° 56' 39"
  කේතු
   5° 56' 39"
  යුරේනස්
   14° 46' 50"
  නෙප්චූන්
   26° 51' 59"
  ප්ලූටෝ
   0° 35' 30"