රවි

5:52 am

6:24 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 84%
Zodiac Sign
තුලා

පංචාංග


2023 June 2
4:34 am


සා


පුර තුදුස්වක


පරිඝ


තෛතිල, ගරජ

රාහු කාලය

10:34 am - 12:08 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


බස්නාහිර

අද දිනට පලාපළ: මේෂ


විවාහය අපේක්ෂකයින් ශුභයි

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

සඳුට තුලාව සම රාශියක් වුවත් එහි ගෝචරය ශුභ විම හේතුවෙන් ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, ඒ සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලටද ඉතාමත් යෝග්‍ය වේ. ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වනු ඇත.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මේෂ
27° 32' 13"

  රවි
   17° 8' 59"
  චන්ද්‍ර
   18° 50' 44"
  බුධ
   22° 51' 19"
  සිකුරු
   2° 27' 42"
  කුජ
   13° 2' 35"
  ගුරු
   9° 31' 41"
  ශනි
   12° 54' 46"
  රාහු
   8° 6' 9"
  කේතු
   8° 6' 9"
  යුරේනස්
   26° 14' 16"
  නෙප්චූන්
   3° 24' 55"
  ප්ලූටෝ
   6° 4' 47"

දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු


වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල