රවි

5:58 am

6:08 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Crescent 46%
Zodiac Sign
මිථුන

පංචාංග


2019 September 22
11:58 pm


අද


අව නවවක


වාරියන්


තෛතිල, ගරජ

රාහු කාලය

4:36 pm - 6:08 pm

දිශා


දකුණ


උතුර


නැගෙනහිර

අද දිනට පලාපළ: කුම්භ


අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

චන්ද්‍රයා මිථුන රාශියේය. සිතුවිලි වේගවත්ය. එක දෙයක් එක දිගටම කරගෙන යාමට නොහැකි තරම් සිතුවිලි චංචලය. සෑම දෙයක් පිළිබඳව උවමනාවෙන් සිතයි. බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරයි. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට උනන්දු වේ. ඇවිදිලි අධික වීමටත් නිතර ගෙයින් පිට වාසය කිරීමටත් සිදුවිය හැක.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මිථුන
7° 1' 18"

  රවි
   5° 26' 48"
  චන්ද්‍ර
   13° 30' 1"
  බුධ
   20° 3' 51"
  සිකුරු
   16° 10' 43"
  කුජ
   28° 39' 37"
  ගුරු
   23° 6' 13"
  ශනි
   20° 0' 11"
  රාහු
   19° 31' 32"
  කේතු
   19° 31' 32"
  යුරේනස්
   11° 57' 10"
  නෙප්චූන්
   22° 57' 56"
  ප්ලූටෝ
   26° 37' 57"