රවි

5:56 am

5:54 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 75%
Zodiac Sign
කුම්භ

පංචාංග


2018 October 21
12:47 am


සියාවස


පුර දෙළොස්වක


වෘද්ධි


බව, බාලව

රාහු කාලය

4:24 pm - 5:54 pm

දිශා


දකුණ


උතුර


නිරිත


2016 වර්ෂයට පලාපළ: කුම්භ


වැඩ කටයුතු සාර්ථක වේ...

ලග්නාධිපති සෙනසුරු සහ සිකුරු දසවැන්නේත්, බ්‍රහස්පති අගෝස්තු 11 දින දත්වා ශුභව හත්වැන්නේ ගමන් ගනී. රවි අයස්ථානයේත් කුජ නවවැන්නේත් ගෝචරය වේ. ජනවාරි 30 න් පසුව කේතු ලග්නයටත් රාහු හතටත් මාරු වේ. අනුර නැකතේ උපන් අයට ජන්ම ඒරාෂ්ඨක යෙදී රැකියා කටයුතුවලට බාධා සහ දනහිස්වල රෝග පීඩා ඇති විය හැක.

ධනය

වසර මුල් භාගයේ පලපුරුදු ලෙස ආර්ථිකය සමබරව පවත්වාගෙන යා හැකිය. වසරේ අගභාගයේ බලාපොරොත්තු වූ ආදායම් අඩු වීමෙන් අතථ්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමට නොහැකි ආර්ථික තත්වයක් ඇති වේ. ඒ සඳහා පූර්ව සූදානමක් සහිතව කටයුතු කිරීමෙන් සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් පාලනය කිරීමෙන් ආර්ථික අසහනයෙන් මිදීමට හැකියාව ලැබේ.

රැකියාව

රැකියා සහ වෘත්තීය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය පවත්වා ගෙන යෑමට අසීරු වන කරුණු උද්ගත වේ. බලවත් වෙහෙස මහන්සියෙන් හෝ අසහනකාරී බවෙන් යුතුව කටයුතු කිරීමට සිදු වේ. අලුත් තනතුරු හෝ රැකියා අපේක්ෂකයන්ගේ අදහස් මුදුන්පත් වීමට කල්ගත වේ. කාර්මික අංශයේ රැකියාවල නියුතු අයට සුබපල දෙන අතර හදිසි අනතුරු ඇති විය හැකි නිසා ප්‍රවේශමෙන් කටයුතු කල යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයේ නිරතව සිටින කුම්භ ලග්න හිමියන්ට බලවත් බාධා නොයෙදේ. වෛද්‍ය අංශයේ උසස් අධ්‍යාපනයටත් එම අංශයේ වෘත්තීය අධ්‍යාපනවලටත් සුබ කාලයකි.

ජීවිතය

වසර මුලදී ගේදොර සම්පන්ධව සහ පවුලේ සමගිය සම්බන්ධව යම් පීඩාකාරී බවක් දැනුනත් වසර මධ්‍යයේ සිට ඒවා ක්‍රම ක්‍රමයෙන් පහවී වසර අවසානයේ සුබ තත්වයක් කරා පරිවර්ථනය වෙයි. ප්‍රේම සම්බන්ධතා සහ මංගල යෝජනා වසර මුලදී සාර්ථක වේ. යුගදිවි ගතකරන අයට සතුට සමාදානය මෙන්ම ආර්ථික ලාබ සහ දරුළග බලාපොරොත්තු විය හැකිය.

සෙෘඛ්‍යය

සෙම අමාරු බෙල්ල උගුර ආශ්‍රිත අමාරු සහ මුහුණ ආශ්‍රිත රෝගාබාධයන්වලින් ආරක්ෂා විය යුතුය.

ශුභ අංක - 2, 3
ශුභ වර්ණ - රතු, සුදු
ශුභ දින - බදාදා, සිකුරාදා
අය - 5
වැය - 11

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
15° 7' 44"

  රවි
   3° 20' 18"
  චන්ද්‍ර
   17° 35' 7"
  බුධ
   22° 3' 15"
  සිකුරු
   12° 30' 0"
  කුජ
   21° 4' 6"
  ගුරු
   1° 59' 2"
  ශනි
   10° 12' 27"
  රාහු
   7° 22' 37"
  කේතු
   7° 22' 37"
  යුරේනස්
   6° 42' 0"
  නෙප්චූන්
   20° 2' 5"
  ප්ලූටෝ
   24° 50' 14"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය