රවි

5:56 am

5:54 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 75%
Zodiac Sign
කුම්භ

පංචාංග


2018 October 21
1:44 am


සියාවස


පුර දෙළොස්වක


වෘද්ධි


බව, බාලව

රාහු කාලය

4:24 pm - 5:54 pm

දිශා


දකුණ


උතුර


නිරිත

අද දිනට පලාපළ: මිථුන


දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

අද දින සඳු ඔබගේ කේන්දරයේ කුම්භ රාශියේ ගමන් කිරීම හේතුවෙන් පසුගිය දිනවල මෙන් නොව ඔබට ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව, ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් සමාජශීලී වේ. ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්ත ගැන හිත යොමු වේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කටක
28° 58' 36"

  රවි
   3° 22' 40"
  චන්ද්‍ර
   18° 4' 6"
  බුධ
   22° 6' 38"
  සිකුරු
   12° 28' 43"
  කුජ
   21° 5' 20"
  ගුරු
   1° 59' 31"
  ශනි
   10° 12' 36"
  රාහු
   7° 22' 30"
  කේතු
   7° 22' 30"
  යුරේනස්
   6° 41' 54"
  නෙප්චූන්
   20° 2' 2"
  ප්ලූටෝ
   24° 50' 16"

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......


2015 දෙසැම්බර් ලග්න පලාපල


2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මකර ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ධනු ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘශ්චික ලග්න පලාපල - ඔක්තෝබර් 2015


තුලා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කන්‍යා ලග්න පලාපල - ඔක්තෝබර් 2015


සිංහ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මිථුන ලග්න පලාපල - ඔක්තෝබර් 2015


වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


මේෂ ලග්න පලාපල - ඔක්තෝබර් 2015


ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?


ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කුම්භ ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - මකර ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - ධනු ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - තුලා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘශ්චික ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය


ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය