රවි

6:14 am

6:00 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Crescent 3%
Zodiac Sign
ධනු

පංචාංග


2017 December 18
11:59 pm


මුල


පුර පෑලවිය


ගණ්ඩ


කිංස්තුංග, බව

රාහු කාලය

7:42 am - 9:10 am

දිශා


උතුර


වයඹ


නැගෙනහිර

අද දිනට පලාපළ: මකර


සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්

අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

මේ වන විට චන්ද්‍රයා ධනු රාශියේ සැරිසරයි. එම නිසා ඔබ තුල ඇති යහපත්කම ඉස්මතු වීමත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ. ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි. විදෙස් ගමන්, දුර බැහැර ගමන් හෝ ගමෙන් පිටත රැකියාවල වැඩි වාසි අත්වනු ඇත. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමටද මෙය පහසු අවස්ථාවක් වේ.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
කන්‍යා
0° 28' 10"

  රවි
   3° 1' 37"
  චන්ද්‍ර
   8° 25' 40"
  බුධ
   20° 36' 14"
  සිකුරු
   27° 52' 34"
  කුජ
   11° 53' 39"
  ගුරු
   20° 33' 58"
  ශනි
   5° 57' 21"
  රාහු
   23° 35' 23"
  කේතු
   23° 35' 23"
  යුරේනස්
   0° 40' 42"
  නෙප්චූන්
   17° 40' 31"
  ප්ලූටෝ
   24° 20' 21"