රවි

5:57 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waning Gibbous 88%
Zodiac Sign
වෘශ්චික

පංචාංග


2024 April 26
4:10 am


අනුර


අව තියවක


ව්‍යතිපාත


ගරජ, වනිජ

රාහු කාලය

10:35 am - 12:08 pm

දිශා


නැගෙනහිර


ගිණිකොන


ගිණිකොන

අද දිනට පලාපළ: මකර


අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි.

අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

මේ වන විට චන්ද්‍රයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටී. වෘශ්චිකයේදී චන්ද්‍රයා නීච විම හේතුවෙන් ඔබගේ මෘදු මොළොක් සිතුවිලි අතුරුදන්ව තද සිතක් ඇතිවීමටත්, වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත. එනිසා අන්‍යයන්ගෙන් ඈත්ව තනිව වැඩකටයුතු කර ගැනීමට සිදු වේ. ඔබ විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී. මේ බැව් හොඳින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කිරීමට සිතට ගත යුතුය.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
මීන
11° 58' 12"

  රවි
   12° 8' 48"
  චන්ද්‍ර
   4° 28' 43"
  බුධ
   21° 55' 59"
  සිකුරු
   1° 35' 33"
  කුජ
   2° 19' 9"
  ගුරු
   28° 52' 40"
  ශනි
   22° 3' 43"
  රාහු
   20° 40' 26"
  කේතු
   20° 40' 26"
  යුරේනස්
   28° 4' 9"
  නෙප්චූන්
   4° 43' 1"
  ප්ලූටෝ
   8° 1' 32"