රවි

5:59 am

6:19 pm

වන්ද්‍ර රාශි චක්‍රය

Waxing Gibbous 79%
Zodiac Sign
සිංහ

පංචාංග


2024 April 20
6:47 pm


උත්‍රපල්


පුර තෙළෙස්වක


ධෘව


බාලව, කෞලව

රාහු කාලය

9:04 am - 10:36 am

දිශා


දකුණ


නැගෙනහිර


දකුණ

අද දිනට පලාපළ: මේෂ


අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට

ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

සඳු ඔබේ සිංහ රාශියේ ගෝචරය වෙමින් සිටින බැවින් ඔබේ එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය. ලෞකික ආශාවන් ඇති වේ. වැඩිහිටියන්ගෙන් උපකාර ලබයි. ආගිය තැන කැපී පෙනීමට සහ පිළිගැනීමට ලක් වේ. ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී තම ගෞරවය රැක ගැනීමට සහ දියුණුව පිණිස උත්සාහ ගනියි.

Daily Personalized Horoscope
It's Free!

ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න.

ජන්ම තොරතුරු ඇතුලත් කරන්න

රාශි ග්‍රහ චක්‍රය

උදාවූ රාශිය
තුලා
14° 41' 53"

  රවි
   6° 53' 32"
  චන්ද්‍ර
   29° 6' 5"
  බුධ
   22° 57' 5"
  සිකුරු
   24° 56' 42"
  කුජ
   28° 8' 54"
  ගුරු
   27° 38' 5"
  ශනි
   21° 33' 0"
  රාහු
   20° 57' 34"
  කේතු
   20° 57' 34"
  යුරේනස්
   27° 46' 6"
  නෙප්චූන්
   4° 32' 32"
  ප්ලූටෝ
   8° 0' 6"

මුදල් දෙගුණ කර ජන්ම පත්‍ර පරීක්ෂණය නොමිලේ


දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල


July 2021 Monthly Horoscopes By Palapala.lk


මේෂ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


වෘශ්චික පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


ධනු පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මකර පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


කුම්භ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


මීන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි


Palapala YouTube Channel Intro


Your personalized daily horoscope


වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?


හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


හිරු සඳු සහ ග්‍රහයෝ


ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද?


ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය


ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු


වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!


ගුරු මාරුවේ දෙවන භූමිකාව......